This is the Matara Hittatiya Wesak Maha Thorana 2011. It was again , shown in Kamburupitiya at Poson 2011.
මේ 2011 වර්ෂයේ මාතර හිත්තටියේ ඉදිකළ වෙසක් මහා තොරණයි. මාතර හිත්තටිය තරුණකැළ සමඟ ප්‍රේමතිලක මහතා විසින් සංවිධානය කළ මේ උතුම් පුන්‍යකර්මය සඳහා දර්ශනීය චිත්‍ර, කිරින්දේ සරත්චන්ද්‍ර විසින් නිර්මාණය කරන ලදී. මේ වෙසක් තොරණ, 2011 පොසොන් උත්සවය සඳහා කඹුරුපිටියේදීද ප්‍රදර්ශනය කරන ලදී.
Every media , Entertainment Sri Lankan, asian and The world. News, Art of the world , Local , Links,Songs, new Films, free Lyrics, live video, online radio, TV, actors actress , drama, TV series,free Downloads Sinhala , Hindi , English .Pictures, photos, Satellite TV schedules, technology,Sports links, Dialog TV, LBN, Dish TV, Tata Sky, Sun DTH, FM Radio Stations. American /Indian Idol seasons. Created by - R.K.Priyantha De Silva, The Future Global Educational Center,TFGE, Matara.Sri Lanka.
Sunday, June 19, 2011
Gebbara Ahasata_ Radhika Fernando _ New Sinhala songs (HD)
ගැබ්බර අහසට තරුමල් දුන්නට
සතුටක් නැහැ ඒ මල් අතරේ
ඇස්දෙක වාගේ ළඟින් උන්නු ඔබ
මගෙන් ඈත්විය මට රහසේ
අන්තර්ජාලය තුල SweetZara ලෙසින් කවුරුත් දැන හඳුනා ගත් Radhika Fernando විසින් නිර්මාණය කරමින් ගායනා කරන මේ ගීතයත් සමඟ ඇය නැවුම් ගායිකාවක් ලෙසින් ලෝකය හමුවට ඉදිරිපත් කරන පලමු අවස්ථාව මෙයයි. ඇයගේ සහජ දක්ෂතා ඔපවත් කරමින් තව තවත් ඉදිරියට යන්නට අප සැම ප්‍රාර්තනා කරමු.
සතුටක් නැහැ ඒ මල් අතරේ
ඇස්දෙක වාගේ ළඟින් උන්නු ඔබ
මගෙන් ඈත්විය මට රහසේ
අන්තර්ජාලය තුල SweetZara ලෙසින් කවුරුත් දැන හඳුනා ගත් Radhika Fernando විසින් නිර්මාණය කරමින් ගායනා කරන මේ ගීතයත් සමඟ ඇය නැවුම් ගායිකාවක් ලෙසින් ලෝකය හමුවට ඉදිරිපත් කරන පලමු අවස්ථාව මෙයයි. ඇයගේ සහජ දක්ෂතා ඔපවත් කරමින් තව තවත් ඉදිරියට යන්නට අප සැම ප්‍රාර්තනා කරමු.
Wednesday, June 15, 2011
Songs for My mother - From Priyantha De Silva
Ukulata Nawath- Rookantha Gunathilaka,
Here is my mother in this video. She is in ill-health these days ,stayed in Galle Hospital.
Thanks very much for watching this video behalf of me.
May God Bless You !
May The Tripple Gem Bless You !
May Lord Buddha Bless You !
උකුලට නාවත් එදා වගේ..
මා පොඩි පුතු අම්මේ..
යොදුනක් ඈතින්.. උන්නත් මා..
මා ඔබ ලඟ අම්මේ...
රූකාන්ත ගුනතිලක ගායනා කළ මුල් ම ගීතයේ රස එලෙසම විඳිමු.
අම්මේ ඔබේ සෙවනේ..රැඳෙනා පැයේ..
ලැතැවුල් නිවී මහදේ.. හසරැල් මැවේ..
සෙනෙහේ සුවේ හඬගා කීවත් මෙසේ..
අඩුවක් දැනේ අම්මේ හිතතුල මගේ..
පාවඩ එළාලා .. දෝලා තනා..
මා නුඹ හොවාලා...
**ග්‍රේෂන් ජයමහ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමත් සමඟ....
Tuesday, June 14, 2011
Maha Seye Koth Kerella_Chamara Weerasinghe_New Singala Songs 2011
2011 පොසොන් පෝ දින වෙනුවෙන් මගෙන් පිදෙන උපහාර ගීතයයි මේ..
මහ සෑයේ කොත් කැරැල්ල බුදුන් සමාන
සිත නිවනා නිවන් සුවය මිහින්තලාව
හෙළය හදා රට කරවූ දහම් වගාව
මිහිඳු මහා මාහිමිටයි ශීර්ශ ප්රණාම
බුදුන් ළඟට බුදුන් වූ.. මිහිඳු මහා රහතන් වහන්සේ වෙනුවෙන්
ගැයූ ඒ උත්තරීතර ගීතය, චාමර වීරසිංහ ගේ ම හඬින් නැවතත් අසමු..
ඔබසැමට සියලුම සතුට හා ජය අත්වේවා.. දළඳා සමිඳු පිහිටයි !
Subscribe to:
Posts (Atom)
Star Lanka Online TV Channel on Justin TV
Watch live video from starlankaonline's channel on Justin.tv
Watch Star Lanka Online TV
From The Web.