Every media , Entertainment Sri Lankan, asian and The world. News, Art of the world , Local , Links,Songs, new Films, free Lyrics, live video, online radio, TV, actors actress , drama, TV series,free Downloads Sinhala , Hindi , English .Pictures, photos, Satellite TV schedules, technology,Sports links, Dialog TV, LBN, Dish TV, Tata Sky, Sun DTH, FM Radio Stations. American /Indian Idol seasons. Created by - R.K.Priyantha De Silva, The Future Global Educational Center,TFGE, Matara.Sri Lanka.
Wednesday, July 18, 2012
TFGE Free News alert for all of you in Sri Lanka and Around The world for mobiles
Monday, December 12, 2011
Sinhala Christmas songs play list - 2011 Specially By Rookantha
Christmas songs - 2011
There are 18 new Sinhala songs sang by specially Rookantha Gunathilaka and Chandraleka - Gypsies and many others.
Here it is....
Sunday, December 11, 2011
Saturday, December 10, 2011
NEW - Pitiduwe Siridhamma Thero, Siri Samanthabaddra Thero
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ මෑතකදී පැවැත්වූ ධර්ම සාකච්ඡාවක්....
Friday, December 9, 2011
Did Jesus Christ learn Buddhism ? ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?
Did Jesus Christ learn Buddhism ??
ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?
BBC වාර්තා වැඩසටහනක් වන මෙහි, මේ සත්‍යය වසන් වී ඇති අන්දමත්, එසේ නොවී , යතාර්ථය ඉස්මතු උවහොත්, ක්‍රිස්තියානි ධර්මයේ අවසානය සිදුවනු ඇති බවත් මේ වැඩසටහන නැරඹීමෙන් ඔබේ මතකටය එක් කරගන්න.
Thursday, December 8, 2011
The Truth and Pitiduwe Siridhamma Thero, Siri Samanthabaddra Thero

kiyawanna oone namm Download karanna me Mediafire link ekenn..
http://www.mediafire.com/i/?r3p8td7s752ypsr
Download This Page to Read ..
Sunday, September 4, 2011
Ravi Pattiyakumburage to Matara Muinicipal Council - 2011 in Real UNP
RAVI on Sirasa TV News ...
see this Video on Youtube ..
මුල මතක රවී - සැබෑ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර මහ නගර සභා ඡන්දයට ඇස්කණ්නාඩි ලකුනින් සජිත් ප්‍රේමදාස ගේ සැබෑ නායකත්වය සහිත අභිමානවත් නවයුගයකට..........නව එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්කරවීමේ අරගලය ශක්තිමත් කරමින්, දිනන එක්සත් ජාතික පක්ෂයක් කරා රැගෙන යයි.
මේ අරගලයේ අධික මූල්‍ය වියදම් සඳහා දායක වීමට දැන් ඔබටත් 'රවී" වෙනුවෙන් දායක වීමට හැකියාව ඇත. ලොව කොතැන සිටියත් පහත දැක්වෙන 'සම්පත් බැංකු ගිනුමට ඔබේ වටිනා දායකත්වය මූල්‍යමය වශයෙන් ලබා දී, රවී පට්ටියකුඹුරගේ මැතිතුමාගේ සාර්ථකත්වය සනාථකරන මෙන් කරනුලබන අහිංසක ආයාචනයයි මේ.
ඔබ ඔහුවෙනුවෙන් ලබා දෙන සියළුම මූල්‍ය පහසුකම්, පහත දැක්වෙන
rkpdesilva@gmail.com
අන්තර්ජාල ලිපිනයටද ඔබගේ තොරතුරු සමඟ ලබාදෙන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටිමු.
~ ස්තූතියි ~
Name - P K R Prabhath
Sampath Bank - Sri Lanka
AC No - 101053098978
Ravi Pattiyakumburage to Matara Municipal Council - 2011 in Real UNP, in Spectacles sign in No-7 to make Sajith Premadasa to the highest position of UNP and to make the way to the winning path of UNP . To help this , to get rid from financial difficulties of him, please make some financial help to Sampath Bank account if you are in any part of the world.
so, please inform us for below
rkpdesilva@gmail.com
E-Mail address too with your information and financial state that you made.
~ Thanks Very Much !
Name - P K R Prabhath
Sampath Bank - Sri Lanka
AC No - 101053098978
Wednesday, August 17, 2011
Apa Rata Surakina Sura Rajinde _ Vishnu Devinde _ H. R. Jothipala
Apa Rata Surakina Sura Rajinde ~
Vishnu Devinde
By : H. R. Jothipala
අප රට සුරකින සුර රජිඳේපිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ !
අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
යහපත මේ අපෙ සැළසේවා !
කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ
H R ජෝතිපාල එදා ගායනා කළ මේ ශ්‍රී විශ්ණු බැතිගී උපහාරය,
මතු බුදුවන ශ්‍රී විශ්ණු දෙවියන් ගේ නාමය වෙනුවෙන් ඔබවෙත
තිලිණ කරන්නෙමු.
අප සියළුදෙනාටත්, මවු රටටත්, සමස්ත ලෝකයටත් ශ්‍රී විශ්ණු දෙවියන්ගේ,
පිහිට හා බැල්ම ලැබේවා! යි පතමු. !
ඔබ සැමට බුදු සරණයි !
Wednesday, August 3, 2011
"දියුණුවට මඟ" How to develop you and your carrier
How to behave yourself and to be a millionaire , with in the suitable manner , how to develop you and your carrier ,the Buddhism speech is made by Ven. scientist. Pitiduwe Siridhamma Thero.
here is it in YouTube , The Video made by me, Priyantha De Silva, for your best knowledge.
අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා !
World's End and The beginning ! "ලෝකයේ පහළවීම හා විනාශය"
The Beginning Of the World and the destroy , the Buddhism speech is made by Ven. scientist. Pitiduwe Siridhamma Thero.
here is it in YouTube , The Video made by me, Priyantha De Silva, for your best knowledge.
අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා !
Monday, July 25, 2011
Drawings ... by Nipun Nemitha
Sunday, June 19, 2011
Wesak Maha Thorana 2011 in Matara Hittatiya - HD Video
මේ 2011 වර්ෂයේ මාතර හිත්තටියේ ඉදිකළ වෙසක් මහා තොරණයි. මාතර හිත්තටිය තරුණකැළ සමඟ ප්‍රේමතිලක මහතා විසින් සංවිධානය කළ මේ උතුම් පුන්‍යකර්මය සඳහා දර්ශනීය චිත්‍ර, කිරින්දේ සරත්චන්ද්‍ර විසින් නිර්මාණය කරන ලදී. මේ වෙසක් තොරණ, 2011 පොසොන් උත්සවය සඳහා කඹුරුපිටියේදීද ප්‍රදර්ශනය කරන ලදී.






