Your Ad Here
Showing posts with label Buddhist world News. Show all posts
Showing posts with label Buddhist world News. Show all posts

Friday, December 9, 2011

Did Jesus Christ learn Buddhism ? ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?

Did Jesus Christ learn Buddhism ??

ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?

BBC වාර්තා වැඩසටහනක් වන මෙහි, මේ සත්‍යය වසන් වී ඇති අන්දමත්, එසේ නොවී , යතාර්ථය ඉස්මතු උවහොත්, ක්‍රිස්තියානි ධර්මයේ අවසානය සිදුවනු ඇති බවත් මේ වැඩසටහන නැරඹීමෙන් ඔබේ මතකටය එක් කරගන්න.







Wednesday, August 17, 2011

Apa Rata Surakina Sura Rajinde _ Vishnu Devinde _ H. R. Jothipala

Apa Rata Surakina Sura Rajinde ~

Vishnu Devinde

By : H. R. Jothipala

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ !

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
යහපත මේ අපෙ සැළසේවා !

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ

H R ජෝතිපාල එදා ගායනා කළ මේ ශ්‍රී විශ්ණු බැතිගී උපහාරය,
මතු බුදුවන ශ්‍රී විශ්ණු දෙවියන් ගේ නාමය වෙනුවෙන් ඔබවෙත
තිලිණ කරන්නෙමු.
අප සියළුදෙනාටත්, මවු රටටත්, සමස්ත ලෝකයටත් ශ්‍රී විශ්ණු දෙවියන්ගේ,
පිහිට හා බැල්ම ලැබේවා! යි පතමු. !
ඔබ සැමට බුදු සරණයි !


Wednesday, August 3, 2011

"දියුණුවට මඟ" How to develop you and your carrier

පූජ්‍ය විද්‍යාවේදී, පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, "දියුණුවට මඟ"

How to behave yourself and to be a millionaire , with in the suitable manner , how to develop you and your carrier ,the Buddhism speech is made by Ven. scientist. Pitiduwe Siridhamma Thero.
here is it in YouTube , The Video made by me, Priyantha De Silva, for your best knowledge.

අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා !

World's End and The beginning ! "ලෝකයේ පහළවීම හා විනාශය"

පූජ්‍ය විද්‍යාවේදී, පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, "ලෝකයේ පහළවීම හා විනාශය"

The Beginning Of the World and the destroy , the Buddhism speech is made by Ven. scientist. Pitiduwe Siridhamma Thero.
here is it in YouTube , The Video made by me, Priyantha De Silva, for your best knowledge.

අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා !

Star Lanka Online TV Channel on Justin TV

Watch live video from starlankaonline's channel on Justin.tv Watch Star Lanka Online TV From The Web.

Place Youe Own Ad Here

Facebook > Fans