Your Ad Here

Tuesday, March 30, 2010

TFGE Seth Pirith LIVE by Gajanayakagama Kassapa thero

අද මම ඔයාලට දෙන්න යන්නෙ වෙන්ස් ම දෙයක්.ඒ තමයි අපිම පටිගතකළ පිරිත් දේශනයක් තිලිණ කිරීම. මේ සෙත් පිරිත දේශනා කරන්නේ අපි කාටත් හුරුපුරුදු "ගජනායකගම කස්සප ස්වාමීන්වහන්සේ. හැමදාම රූපවහිනිය හරහා උන්වහන්සේ අපේ නිවසට ගොඩවදිනවා. ශ්‍රී ලංකාවේ ජනප්ප්‍රියම පිරිත් දේශකයානන් වහන්සේ කෙනෙක්වන කස්සප හිමි ඇමරිකාවේ සිට පැමිණි විගසම අපේ සිසු සිසුවියන් එක්වී මේ පිරිත් දේශනය සංවිධානය කලා. ඉතින් අන්තර්ජාලය හරහා මුළු ලොවම සමඟ මේ උතුම් පුන්‍යකර්මය බෙදාගන්නයි මේ සූදානම.
ඉතිං මේ පිරිත් හැමදාම උදේ හවස අහල ඔබේ දියුණුව උදාකර ගන්න !

We are going to introduce you a another new video, that we have done in our The Future Global Educational Center. The Pirith sermon has done by the popular pirith chanter in Sri Lanka, Gajanayakagama Kassapa thero, now in Sri Lanka after came from US after 3 years. He was residing at Hunupitiya Gangaramaya but now these days his home temple Mudalinda Pirivena , Hittatiya Matara. With him KattaKaduwe K. Palitha thero have sung the Pirith.

Listen this perith everyday for your everyday success !

May LORD BUDDHA BLESS YOU !

*****************PART 1***********************


*****************PART2 ***********************


*****************PART 3***********************


*****************PART 4***********************

all rights for this video and audio are hold by me, Priyantha De Silva. All rights reserved.

No comments:

Star Lanka Online TV Channel on Justin TV

Watch live video from starlankaonline's channel on Justin.tv Watch Star Lanka Online TV From The Web.

Place Youe Own Ad Here

Facebook > Fans